Unabhängige Zeitschrift Independent Newspaper இது ஒருசுயாதின பத்திரிகை
Sunday, June 16, 2013
Monday, June 10, 2013
சுத்துமாத்து

පාරේ මම හිටියා මාව බලන්න කරුත් ආවේ නැහැ
පාරේ යන එන අය මා දිහා බලමින් ගමන්කලා
ඒ වෙලාවේ මගේ මතකයට ආවා මට අකුරු කල ගුරුවරු
ඔවුන් තමා මට කියා දුන්නේ මතා ,පිතා ,ගුරු, දෙවියන් ගැන
අසරණ වෙලා තනිවෙලා පාරේ සිටි මගේ මතකයට අවා මගේ අම්මව
නමුත් අම්මට වාඩා දෙවියන් ලොකුද ?
දෙවියන්ට වාඩා අම්ම ලොකුද ?
මට හිතාගන්න බැරිඋනා !
අම්මේ කියලද නැත්නම් දෙවියනේ කියලද ,
අසරණ මම අයදින්නේ ?
කල්මගන් දාවිඩ්

பிடித்துள்ளதா ? நீங்கள் விரும்பினால் எமக்கு +1 தரலாம்
Subscribe to:
Posts (Atom)