Unabhängige Zeitschrift Independent Newspaper இது ஒருசுயாதின பத்திரிகை

Monday, June 10, 2013

சுத்துமாத்து


Posted by Picasa


පාරේ මම හිටියා මාව බලන්න කරුත් ආවේ නැහැ
පාරේ යන එන අය මා දිහා බලමින් ගමන්කලා 
වෙලාවේ මගේ මතකයට ආවා මට අකුරු කල ගුරුවරු 
ඔවුන් තමා මට කියා දුන්නේ මතා ,පිතා ,ගුරු, දෙවියන් ගැන 
අසරණ වෙලා තනිවෙලා පාරේ සිටි මගේ මතකයට අවා මගේ අම්මව 
නමුත් අම්මට වාඩා දෙවියන් ලොකුද  ?
දෙවියන්ට වාඩා අම්ම ලොකුද ?  
මට හිතාගන්න බැරිඋනා !
අම්මේ කියලද නැත්නම්  දෙවියනේ  කියලද ,
අසරණ මම අයදින්නේ ?

කල්මගන් දාවිඩ් 

பிடித்துள்ளதா ? நீங்கள் விரும்பினால்  எமக்கு +1 தரலாம் 

No comments:

Post a Comment